இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා 'පෙරදිග සංගීත කණ්ඩායම' රූපවාහිනි සජීවි වැඩසටහනකට සහභාගි වෙයි

Published on: 2011-05-17 12:22:55
ගුවන් හමුදා 'පෙරදිග සංගීත කණ්ඩායම' රූපවාහිනි සජීවි වැඩසටහනකට සහභාගි වෙයි
වෙසක් උත්සවය නිමිති කරගෙන මැයි මස 13 වන දින සවස  ජාතික රූපවාහිනියේ සජීවිව විකාශනය වූ  'ආදරනීය යෞවනය' වැඩසටහනට ගුවන් හමුදා පෙරදිග සංගීත කණඩායම සහභාගි විය.

ගුවන් හමුදා සංගීත කණ්ඩායම 'වෙසක් බැති ගී' ගායනය හා වාදනය ඉදිරිපත් කරමින් පැමිණ සිටි සියලු දෙනාගේම සිත් කරුණාවන්ත සංකල්පයෙන් සැනසීමට සමත් විය.

මෙම ගුවන් හමුදා සංගීත කණ්ඩායම බලපංති ලුතිනන් (පසුව එයාර් චීෆ් මාර්ෂල්) එම්.ජේ. ටෙරි ද එස්. ගුණවර්ධනගේ සංකල්පයකට අනුව ගුවන් කොමදෝරු පී.එච්. මෙන්ඩිස් (ගුවන් හමුදාපති - රාජකීය ගුවන් හමුදාව) පාලන කාලපරිච්ඡේදයේදී ප්ර ථමයෙන් ආරම්භ කරන ලදී. 









நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை