இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

කොළඹ කච්චේරියේ ගින්න මැඩලීමට ගුවන් හමුදා ගිණි නිවාරන ඒකකයේ සහාය

Published on: 2012-11-30 13:18:12
කොළඹ කච්චේරියේ ගින්න මැඩලීමට ගුවන් හමුදා ගිණි නිවාරන ඒකකයේ සහාය
2012 නොවැම්බර් මස 26 වන සන්ද්‍යාවේ කොළඹ කච්චේරි ගොඩනැගිල්ලේ හදිසියේ අතිවූ ගින්න පාලනය කිරීම සදහා ගුවන් හමුදා ගිනිනිවාරන ඒක්කයේ සාමාජිකයින් යුහුසුලුව සහාය දෙමින් ගින්න මැඩපැවැත්වීමට සමත් විය.

මෙම ගින්න පාලනය කිරීම සදහා ගුවන් හමුදා සාමාජිකයින් 21 හා ගිනි නිවාරන වාහන 2 හා හදිසි තත්ව පාලන වාහනයක් ද යෙදවූ අතර මෙම කණ්ඩායම ගුවන් හමුදා ගිනි නිවාරන ඒකකයේ අංශභාර නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් සී පී හෙට්ටිආරහ්චිගේ නායකත්වයෙන් මෙහෙයවන ලදී.

நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை