இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා දියතලාව කදවුර ලෝක කාන්තා දිනය සමරයි

Published on: 2013-03-11 14:42:27
ගුවන් හමුදා දියතලාව කදවුර ලෝක කාන්තා දිනය සමරයි
ගුවන් හමුදා දියතහලාව කදවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශානිකා ප්‍රනාන්දු මැතිණියගේ මග පෙන්වීම යටතේ ලෝක කාන්තා දිනයට සමගාමීව මනෝ විධ්‍යාත්මක දේශනයක් දියතලාව කදවුරේ සේවය කරන ගුවන් කාන්තාවන් උදෙසා 2013 මාර්තු මස 07 වන දින පවත්වන ලදී. තවද 2013 මාර්තු මස 08 වන දින නිසංසලරාම කන්‍යාරමයේ ශ්‍රමදාන වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලදී. අනතුරුව ගුවන් හමුදා රෝහලේ කාන්තා ඒකක්ය නවීකරනය කරන ලදී.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை