இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා චීනවරාය කදවුර ලෝක කාන්තා දිනය සමරයි

Published on: 2013-03-11 14:49:02
ගුවන් හමුදා චීනවරාය කදවුර ලෝක කාන්තා දිනය සමරයි
ගුවන් හමුදා චීනවරාය කදවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරන මැතිණියගේ මග පෙන්වීම යටතේ ලෝක කාන්තා දිනයට සමගාමීව දෙමාපිය හා විවාහක ජීවිතය පිලිබදව අධ්‍යාපනික වැඩසටහනක් චීනවරාය කදවුරේ සේවය කරන ගුවන් කාන්තාවන් උදෙසා 2013 මාර්තු මස 08 වන දින පවත්වන ලදී.අනතුරුව මාර්බල් බීච් ප්‍රදේශයේ එකමුතු සාදයක් පැවැත් වූ අතර මේ අවස්ථාව සදහා චීනවරාය කදවුරු පීඨාධිපති එයාර් කොමඩෝර් එස්.කේ පතිරන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් විය.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை