இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ජාතික බීච් වොලිබෝල් ශූරතා 2013 තරග ජය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව දිනා ගනී

Published on: 2013-03-27 17:08:43
ජාතික බීච් වොලිබෝල් ශූරතා 2013 තරග ජය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව දිනා ගනී
ශ‍්‍රී ලංකාගුවන් හමුදා බීච් වොලිබෝල් කණ්ඩායම ආරුගම්බේ බීච් වොලිබෝල් ක‍්‍රීඩා සංකීර්ණයෙහි 2013  මාර්තු මස 24 සහ 25 යන දිනයන්හි පැවති 2013 බීච් වොලිබෝල් ශූරතා තරග ජයග‍්‍රහණය කිරීමට සමත් විය.

ජේෂ්ඨ හා කණිෂ්ඨ යන තරග ඉසව් දෙකෙහිම ශූරතාවයන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් අත් කර ගන්නා  ලදී. සැරයන් අසංක ප‍්‍රදීප් සහ පුබුදු ඒකනායක යන ක‍්‍රීඩකයින් මෙහිදී විශිෂ්ඨ දක්ෂතා දක්වන ලදී.


நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை