இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ශ්‍රී ලංකා ගුවන් හමුදා ජංගම දන්ත සායන වැඩසටහනක් මුලතිවු හා වන්නි කදවුරුව්ලදී

Published on: 2013-04-01 11:32:31
ශ්‍රී ලංකා ගුවන් හමුදා ජංගම දන්ත සායන වැඩසටහනක් මුලතිවු හා වන්නි කදවුරුව්ලදී
ගුවන් හමුදා දන්ත සේවා අද්‍යක්ෂ කාර්යාලය විසින් සංවිදානය කරනු ලැබූ මුලතිවු හා වන්නි කදවෘ වල සේවයේ නියුතු සේවා පුද්ගලයින්ගේ දංත සෞඛ්‍ය ඉහල නන්වීමේ අරමුණින් ජංගම දන්ත සායනයක් 2013 මාර්තු මස 19,20 හා 21 දිනයන්හිදී පැවැත්විණි.

මේ සදහා වෛද්‍ය වරුන් 07 ඇතුළුව 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ජංගම දන්තා වෛද්‍ය ස්සායාඋඅයට සහභාගි විය.තවද කුඩා දරුවන් උදෙසා දන්ත සායනයක් "මුදුකුලාම ප්‍රජා ශාලාවේදී" පැවැත් වින.


நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை