இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

මඩකලපුව පෙර පාසල සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරයි

Published on: 2013-04-01 12:32:18
මඩකලපුව පෙර පාසල සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරයි
මාකලපුව කදවුරු පෙර පාසලේ ප්‍රථම සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය කදවුරු සේවා වනිතා ඒකකයේ අනුග්‍රහය යටතේ 2013 මර්තු මස 28 වන දින කදවූ පරිශ්‍රයේදී පැවැත් වින. මෙම වැඩසටහන සදහා කදවුරු අනදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඩබ්.එම්.ඒ.බී වැවේගම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.


 
நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை