இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ඉලෙක්ට්‍රොනික් හා විදුලිසන්දේශන ඉන්ජිනේරූ පක්ෂාංගය සිය සංවත්සරය සමරයි

Published on: 2013-04-03 15:30:32
ඉලෙක්ට්‍රොනික් හා විදුලිසන්දේශන ඉන්ජිනේරූ පක්ෂාංගය සිය සංවත්සරය සමරයි
ගුවන් හමුදා රත්මලාන කදවුරු පරිශ්‍රයේ ස්ථාපිත එලෙක්ට්‍රොනික් හා විදුලිසන්දේශන ඉන්ජිනේරූ පක්ෂාංගය සිය 24 වන සංවත්සරය 2013 අප්‍රේල් මස 02 වන දින සමරන ලදී.සනවත්සර දින වැඩපෙලපාලිය අණදෙන නිලධාරී එච්.එම්.බී හේරත් විසින් පරික්ෂාකිරීමෙන් අනතුරුව ආරම්භ විය. සන්වත්සරය අර්තවත් කිරීම සදහා ලේ ඩන් දිමේ වැඩසටහනක් එලෙක්ට්‍රොනික් හා විදුලිසන්දේශන ඉන්ජිනේරූ පක්ෂාංගයේ සියළුම නිලධාරින් හා සෙසු නිලයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වින.


 
நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை