ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පලාලි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පලාලි කඳවුර යාපනය නගරයට කි.මී 20 පමණ උතුරු දෙසට වන්නට යාපනය අර්ධද්වීපයේ පිහිටා ඇත.
මෙම කඳවුර මගින් ගුවන් කටයුතු සම්බන්ධයෙන් විශාල වශයෙන් ක්‍රියාකාරකම් සිදු කරනු ලබන අතර සංග්‍රාමික හා වානිජමය ගුවන් ගමන් ද ෙමමගින් සිදු කරනු ලබයි.
මෙම ගුවන් හමුදා ක
ඳවුරෙහි විශාල ප්‍රවාහන ගුවන් යානා සඳහාද පහසුකම් සළසා ඇත.
උතුරු අර්ධද්වීපෙය් සිදු කරනු ලැබූ සංග්‍රාමික මෙහෙයුම් සඳහා මෙම කඳවුර මගින් විශාල දායකත්වයක් දැක්වීය. මෙහිදී සිදු කරනු ලැබූ මෙහෙයුම් අතරතුරදී ගුවන් ගමන් සිදු කෙරුනේද මෙම කඳවුර මගිනි.
උතුරු අර්ධද්වීපය තු
ල සිදු කෙරුණු සංග්‍රාමික මෙහෙයුම් සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය හා පිරිස් බලය ගුවන් මගින් ප්‍රවාහණය කෙරුනේද මෙම කඳවුර විසිනි.
ඉහත සඳහන් ක්‍රියාවලීන්ට අමතරව මෙම කඳවුර තුල උසස් අවිකරු පුහුණු පාඨමාලා තුක්ද වර්ෂයක් තුලදී පැවැත්වේ.
තවද මානුෂීය මෙහෙයුම් අවසන් වීමත් සමඟම මෙම කඳවුර තුල කෘෂිකාර්මික කටයුතු හා සුභසාධන කටයුතුද ආරම්භ කෙරිණී.
මෙම කඳවුරෙහි අණ දෙන නිලධාරී වනුයේ ගෘප් කැප්ටන් ඒ ජේ අමරසිංහ
ලිපිනය
ගෘප් කැප්ටන් ඒ ජේ අමරසිංහ RSP, B Sc (Def Stu) in Mgt, MDS, psc,
අණදෙන නිලධාරී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
පලාලි
ශ්‍රී ලංකාව
දුරකථන
+94 11 2441044, 2495495
ආපසු
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2023 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි