Air Tattoo 2024 ධනාත්මක සටහනකින් අවසන් වේ
යාපනය මුට්රවේලි පිටියේදී ඉතා උත්කර්ශවත් ලෙස පවත්වන ලද ගුවන් හමුදා 'Air Tattoo 2024' දින පහක ප්රයත්නය 2024 මාර්තු 10 විශිෂ්ට සාර්ථකත්වයක්
අත්කර ගනිමින් අවසන් විය. හෙට දවසේ නායකයින්ගේ මනස පෝෂණය කිරීම කෙරෙහි
විශේෂ අවධානයක් යොමු කරමින්, අපගේ ජාතියේ හදවතේ ප්‍රීතිය හා දැනුම ව්‍යාප්ත
කිරීම මෙහි මූලික අරමුණ විය.
වැඩිදුර කියවන්න