අපගේ අරමුණ වන්නේ ශ්රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ගුණාත්මක වැඩිදියුණු කළ කොස් නිෂ්පාදන හරහා සහල් සහ තිරිඟු පරිභෝජනයට අතිරේකව රාජ්ය යාන්ත්රණය/සිවිල් බලධාරීන්/පෞද්ගලික සංවිධානවලට සහාය වීමයි.
විධායක කෘෂි ඒකකය,
කටුනායක ගුවන් හමුදා කඳවුර