ක්‍රිස් ගුණරත්න මේස පංදු ශුරතාවය ගුවන් හමුදාවට
11:57am on Thursday 2nd May 2013
පසුගියදා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්නයේ පැවති ක්‍රිස් ගුණරත්න අනුස්මරන මේස පංදු ශුරතාවලියේ කාන්තා හා පිරිමි අංශ දෙකේම ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක ගුවන් භට මලින්ද ලක්ෂිත හා ගුවන් කාන්තා දර්ෂිකා එම්.බී.අයි.එම් සමත් විය.

නාවික හමුදාවේ ඉන්දික ප්‍රසද් පරජය කරමින් පිරිමි අංශයේ ශුරතාවය දින ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකය සමත් වූ අත්‍ර දර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩිකා නුවනි මධුරංගී පරාජය කරමින් කාන්තා ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාව සමත් විය.


දර්ෂිකා එම්.බී.අයි.එම්               මලින්ද ලක්ෂිත
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි