ශ්රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් සදහා සම්මාන ප්රධානය කෙරේ
ශ්රි ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින්
නිර්මානශීලි නිපැයුම් හා නව සොයාගැනිම් ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු
සිදුකළ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයිමට ලක්කිරිම වෙනුවෙන්
වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විශිෂ්ඨතා සමිමාන ප්රධානෝත්සවය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මැතිතුමන්ගේ ප්රධානත්වයෙන්
කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්විව් උත්සව ශාලාවේදි පැවැත්විණි.
වැඩිදුර කියවන්න