ගුවන් හමුදා සී.130 ගුවන් යානයක් ආධාරයෙන් අශ්වයින් සය දෙනෙකු මෙරටට ප්‍රවාහනය කෙරේ.
12:33pm on Thursday 2nd May 2013
ශ්‍රී ලංකා යුධ හමුදා හා පකිස්තානු යුධ හමුදා අතර මිත්‍රත්වය වර්ධන කිරීමේ වැඩසටහන යටතේ අශ්වයින් 06කු ඉස්ලාමාබාද් නුවර සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී 130 වර්ගයේ ගුවන් යානාවක් ආධාරයෙන් ගුවනින් මෙරටට 2013 අප්‍රේල් මස 30 වන දින ප්‍රවාහනය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි