ධර්ම දේශණා වැඩ සටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානෙය්දී
2:46pm on Tuesday 21st May 2013
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී  ධර්ම දේශනා වැඩ සටහනක් 2013 මැයි මස 23 වන දින පවත්වන ලද අතර එහි දේශනා පූජ්‍ය දොලොස්වල උධිතධිර ස්වාමින් වහන්සේ විසින් පවත්වන ලදී. මෙ සදහා ග‍්‍රී ලංකා ගුවන් හමුදාවෙ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික‍්‍රම මැතිතුමා සහ ගුවන් හමුදා අධ්‍යක්ෂක මන්ඩලය හා ජේෂ්ඨ නිලයන්  හා සෙසු නිලයන් විශාල පිරිසක් සහභාගී වන ලදී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි