ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසලේ 02 වන සංවත්සරය සමරයි
10:23am on Friday 7th June 2013
ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසලේ 02 වන සංවත්සරය 2013 ජුනි මස 01 වන දින කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික වතාවත් වලට අනුකූලව සමරනු ලැබීය.සන්වත්සර දින අර්ථවත් කිරිම සදහා ජා-එල උතුරු භටගම කණිෂ්ඨ විද්‍යාලය හා කටුගොඩ ශාන්ත මාර්ටින් වැඩිහිටි නිවාසයේ ශ්‍රමදාන වැඩසටහනක්ද සංවිධානය කරන ලදී.අනතුරුව සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් දිවා ආහාර භෝජන සංග්‍රහයක් ද කදවුරු පරිශ්‍රයේදී පැවැත් වින.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි