මූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදී
12:46pm on Wednesday 24th March 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය හිටපු ජාතික මලල ක්‍රීඩා ශූරිනී දමයන්ති දර්ශා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 23 වන දින ඒකල ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

2004 වසරෙන් ආරම්භ වූ මෙම ක්‍රීඩා උත්සවය පුහුණුවන්නන් අතර සහෝදරත්වය, ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීම  මෙන්ම උපදේශක මණ්ඩලය හා පුහුණුවන්නන් අතරත් අනෙකුත් නිත්‍ය කාර්ය මණ්ඩලය අතරත් සහෝදරත්වය, ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීමේ අරමුනින් පුහුණු වන්නන් හා උපදේශක මඩුල්ල විසින් සංවිධානය කරන ලදී.

මෙම ක්‍රීඩා උත්සවය ආරම්භක අවධියට වඩා විශාල වර්ධනයක් මේ වන විට දක්නට ලැබේ. එසේම සියළුම පුහුණුවන්නන් මෙන්ම නිත්‍ය සේවකයින් අතර මේ සඳහා වඩා වැඩි උනන්දුවක් මේ වන විට ඇති වී තිබේ. ඒකල ගුවන් හමුදා කඳවුරේ වර්ථමාන අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ජනක අමරසිංහ මහතාගේ පූර්ණ අණු දැනුම මත පැවැත්වුණු මෙවර ක්‍රීඩා උත්සවය පුහුණු පාසලේ ක්‍රීඩා ඉතිහාසයේ සැබෑ වර්ධනයක් පෙන්වමින් හෙල්ලවිසිකිරීම, උස පැනීම, පිහිනුම් තරඟ, හොකී තරඟ, කබඩි සහ මිශ්‍ර දැල් පන්දු තරඟ ඇතුලත් කොට තිබිණි.


මූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදීමූලික හා උසස් වෘත්තීය පුහුණු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය ඒකල ගුවන් හමුදා කඳවුරේදී
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි