ගුවන් හමුදා මලල ක්‍රීඩා සංචිතයට උනුසුම් පිළිගැනීමක්
12:17am on Friday 12th July 2013
ඉන්දියාවේ පුනේ නුවර් පැවති 20 වන ආසියාතික මලල ක්‍රීඩා උළෙලට සහභාගි වූ ගුවන් හමුද මලල ක්‍රීඩඉකාවන් ඊයෙ අළුයම නැවත දිවයින වෙත ලගාවිය.මොවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

මෙම තරගාවලියේදී ශ්‍රී කණ්ඩායමට රිදී පදක්කම් දෙකක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.රිදී පදක්කම් දෙක සදහා යුධ හමුදාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපල විසින් දිනා ගැනීමට සමත් වූ අතර,ලෝකඩ පදක්කම 100X4 රිලේ ඉසව්ව සදහා හිමි විය.ම්ම තරගය සදහා ගුවන් හමුද නා.ගු.භ අන්ජන ගුනරත්න හා නා.ගු.භ් දිල්හාන් ආලෝක ඇතුලුව නාවික හමුදා ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන්ද සමන්විත විය.ශ්‍රී ලංකා මලල ක්‍රිඩා ඉතිහාසය තුල ලබාගත් හොදම කාලය බවද වාර්ථාවේ.



 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි