ෆ්ලෑස් සිටයිල් ත්‍රීකුණාමලයේදී
5:26am on Wednesday 17th July 2013
ත්‍රිවිධ හමුදාවන්හි සහභාගීත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ෆ්ලෑස් සිටයිල් එක්සත් රාජධානියේ විශේෂ නාවික හමුදාවේ සුභසාධක කමිටුව ශ්‍රී ලංකා සන්ද්ධ සේවා එක්ව මෙවරත් පවත්වන ලදී.  මෙම අභ්‍යාසය ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය මගින් 2013 ජුලි මස 19 වන දින සිට සූදානම් කර තිබූ අතර මෙහි පරමාර්ථය වනුයේ හදිසි ව්‍යවසායන්හිදී හමුදාමය වශයෙන් සිදු කරනු ලබන මෙහෙයුම් සහා අවශ්‍ය පෙර හුරුවන්ය.

මෙම අභ්‍යාසය සධහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානා හා රෙජිමේන්තු විශේෂ බලකායේද ගුවන් යානා සමඟ අභ්‍යාසයන් කරනු ලබන ආකාරයද සිදු කරනු ලැබීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි