ගුවන් විරුවන් සිහිකරමින් ශාන්ත තෙරේසා දේවස්ථානයේදී දේව මෙහෙයක්
8:24am on Wednesday 24th July 2013
තම මාතෘභුමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය සහ අතුරුදහන් වු සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිහිකරමින් සහ සක්‍රිය සෙවයේ යෙදී සිටින රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හට ආශිර්වාද කරමින් කොළඹ තිඹිරිගස්යාය, ශාන්ත තෙරේසා දේවස්තානයේදී ගුවන් හමුදා සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක් අද (23) දින සිදු කරන ලදී.

මෙම ප්‍රධාන දේව මෙහෙය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සහභාගී වු අතර ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය සහ සියළු කඳවුරු නියෝජනය කරමින් උසස් නිළධාරීන්,ගුවන් භටයින් ද මෙම අවස්ථාවට සහභාගීවිය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි