කාල්ටන් කප්
4:36pm on Thursday 3rd October 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු ක්‍රීඩක කෝප්‍රල් දොඩන්ගොඩ ආර් එච් ඒ එස් කාල්ටන් කප් "සිහින කණ්ඩායම" ට නම් කරතිබේ. ඔහු 2013 කාල්ටන් කප් තරගාවලියේ දැක්වු දස්කම් හේතුවෙන් මෙම "සිහින කණ්ඩායම" නමි කිරීම සිදුකර තිබේ. 

කෝප්‍රල් දොඩන්ගොඩ ආර් එච් ඒ ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායමේ නායකත්වය දරන අතර ජාතික පැසිපන්දු කණ්ඩායමේද නායකත්වය දරයි.මිතිල අබේසේකර (එච් එස් බී සී), ප්‍රනීත් උඩුමලගල (කොළඹ ) සහ ටිමොඅති නිතුශාන් (එච් එස් බී සී බ්ලැක් ) "සිහින කණ්ඩායම" අනෙකුත් සාමාජිකයින් වෙයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි