ගුවන් හමුදාව මඩකලපුවේ ගින්නක් නිවයි
10:16am on Tuesday 22nd October 2013
මඩකලපුව තිරප්පන්තුරෙයි කසල කන්දක දින නමයක් තිස්සේ ඇවිලෙමින් පැවති ගින්නක් නිවා දැමීමට ගුවන් හමුදාව කටයුතු යොදන ලදී. 2013 ඔක්තෝම්බර් මස 14 වෙනි දින මඩකලපුව ආණ්ඩුකාර ටී එස් එම් චාල්ස් මෙනවිය මේ පිලිබඳව මඩකලපුව අණදෙන නිළධාරී තුමන් දැනුවත් කරමින් අවශ්‍යය සහය ඉල්ලා සිටි අතර ඒ සඳහා ගිනිනිවන රථයක් සමග කණ්ඩායමක් යොදන ලදී.

ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය ගැටළු රාශියක් මතුකරමින් මෙම ගින්නෙන් ඇතිවු දුම ප්‍රදේශයේ පැතිරී ගිය අතර ගින්න නිවීම සඳහා වීශාල පිරිසක් සහයෝගය ලබා දෙන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි