දැයට සෙවණ ජාතික රුක් රෝපණ වැඩසටහන
4:24pm on Friday 29th November 2013
පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2010 නොවැම්බර් මස 15 දින විනාඩි 11ක් ඇතුළත දීපව්‍යාප්තව පැල එකොළොස් ලක්ෂයක් රෝපණය කරමින් 'දැයට සෙවණ' ජාතික රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරන ලදී.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය සහ ජනාධිපති පදවිප්‍රාප්තිය සමරමින් 2013 නොවැම්බර් මස 15 දින පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ඒ හා සමගාමීව ගුවන් හමුදාවද තම කඳවුරු ඒකක වල රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් දායකත්වය ලබා දෙන ලදී.


SLAF Base Katunayake


Command Agro Unit


SLAF Base  Anuradapura



SLAF Base Hingurakgoda


SLAF Base Vavuniya


SLAF Academy China Bay


SLAF Station Colombo


SLAF Station Palaly


SLAF Station Morawewa



SLAF Station Palavi


SLAF station Sigiriya



SLAF Unit Batticaloa


SLAF Unit Koggala


SLAF Unit Mirigama


SLAF Unit Weerawila


SLAF Combat Training School Vanni


SLAF Combat Training School Diyatalawa


SLAF Station Ampara
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි