ශ්‍රී ලංකා ගුවන් හමුදා හොකී ක්‍රීඩකයන් 57 වන ජේෂ්ඪ ජාතික හොකී ශූරතවය දිනාගන්නා ලදී
3:51pm on Tuesday 3rd December 2013
2013 නොවැම්බර් මස 24 වන දින කොළඹදී පැවති ජේෂ්ඪ ජාතික හොකී ශූරතවයෙදී ගුවන් හමුදා ක්‍රීඩකයින් යුද හමුදා ක්‍රීඩකයින් 5 - 0 ක් ලෙස පරාජය කරමින් ශූරතාවය දිනාගන්නා ලදී.

ගුවන් හමුදා කන්ඩායමේ නායක ගුවන්භට වීරසූරිය ගොල 2 ක් ලබා ගත් අතර සැරයන් පෙරේරා, කෝප්‍රල් නානායක්කාර සහ නායක ගුවන්භට මුලාෆර් යන ක්‍රීඩකයින් දක්ෂලෙස ක්‍රීඩා කරමින් තම ජයග්‍රහන තහවුරු කරගන්නාලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි