අංක 43 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය
10:28am on Wednesday 4th December 2013
අංක 43 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය 2013 නොවැම්බර් මස 21 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය චීනවරාය කඳවුරේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විදුහල් ශ්‍රවණාගාරයේදි පැවැත්වීය.

යුධ හමුදා නිළධාරීන් 01 දෙනෙකු,නාවික හමුදාවට අයත් නිළධාරීන් 04 දෙනෙකු සහ ගුවන් හමුදා නිළධාරීන් 22 දෙනකු මෙම පාඨමාලාව සාර්ථකව නිමකරමින් කැළණිය විශ්ව විද්‍යාලය මගින් පිරිනමන පශ්චාත් උපාධි ආරක්ෂක ඩිප්ලෝමා ලබා ගත් අතර මෙම උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සී ආර් ගුරුසිංහ  සහභාගී විය.



 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි