ගුවන් හමුදාපති තුමා පාපන්දු ජයග‍්‍රාහකයින්ට සුභපතයි
9:00am on Tuesday 14th January 2014
ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම (පිරිමි) විශිෂ්ඨ ජයග‍්‍රහනයක් 2013 ඩයලොග් ප‍්‍රීමියර් ශූරතාවය,  2013 දෙසැමිබර් මස 22 වන දින අවසාන තරගය 1-0 ලෙස ජයග‍්‍රහනය කරන ලදී.

මෙම ජයග‍්‍රහනයට පාපන්දු පිරිමි කණ්ඩායමට සුභපතමින් උත්සවයක් ගුවන් හමුදා මූලස්ථානයේ 2014 ජනවාරි මස 09 වන දින උදෑසන පැවැත්වීය.   මේ සඳහා කණ්ඩායමි පුහුණුකරු සමග ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම  මහතා,  ගුවන් හමුදා පාපන්දු ක‍්‍රීඩා සභාපති වන එයාර් කොමදෝරු ඇන්දෘ විජේසූරිය, ගුවන් හමුදා ක‍්‍රීඩා මණ්ඩල ලේඛමි ගෲප් කැප්ටන් රොෂාන් බියන්විල  සහ සහකාර ගුවන් හමුදා ක‍්‍රීඩා මණඩල ලේඛමි විංග් කමාන්ඩර් ගයජිත් දසනායක යන අයද මෙම උත්සවයට සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි