පාලවිය කදවුරු අලුත් අවුරුදු උත්සවය
9:17pm on Saturday 10th April 2010
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවී කදවුර අලුත් අවුරුදු උත්සවයක් 2010 අප්‍රේල් 07 වන දින කදවුරු පරිශ්‍රයේදී පැවැත්විණ.

කදවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර්  රන්ජිත් හේමචන්ද්‍ර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර කදවුරේ සියලුම නිළධාරීන්, සෙසු නිලයන්, සිවිල් පුද්ගලයන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල අයද මේ සදහා සහභාගී වන ලදී.



Advance Gunners Complete Training - SLAF PalalyAdvance Gunners Complete Training - SLAF PalalyAdvance Gunners Complete Training - SLAF PalalyAdvance Gunners Complete Training - SLAF PalalyAdvance Gunners Complete Training - SLAF PalalyAdvance Gunners Complete Training - SLAF PalalyAdvance Gunners Complete Training - SLAF PalalyAdvance Gunners Complete Training - SLAF PalalyAdvance Gunners Complete Training - SLAF PalalyAdvance Gunners Complete Training - SLAF PalalyAdvance Gunners Complete Training - SLAF PalalyAdvance Gunners Complete Training - SLAF Palaly

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි