ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 63 වන ජන්ම දිනය සමරයි
5:02pm on Tuesday 4th March 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 63 වන සංවත්සරය මාර්තු මස 02 වන දින සියළුම ගුවන් හමුදා කඳවුරු වල සැමරීම සිදු කරන ලදී. ශ‍්‍රමදාන වැඩසටහන්, සමාජ සේවා කටයුතු, ආගමික කටයුතු ඇතුළු වැඩසටහන් රැසක් සිදුකරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක කොළඹ කඳවුරේ පවත්වන ලද සංවත්සර වැඩසටහන සඳහා සහභාගී විය.





SLAF Academy China Bay Celebrates 63rd Anniversary



SLAF Base Katunayake Celebrates 63rd Anniversary - Inaugural Launching Ceremony Of Internal Liberty Coach 



SLAF  Katukurunda Celebrates 63rd Anniversary



SLAF  Mirigama Celebrates 63rd Anniversary

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි