බක්මහේ අසිරිය කටුනායකටත්
3:26pm on Thursday 15th April 2010
සිංහල හින්දු අළුත් අවුරුද්ද සමරනු පිණිස කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පසුගියදා (අප්‍රේල් 12) කදවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා පූර්ණ අධීක්ෂණය යටතේ බක්මහ උළෙල 2010 පවත්වන ලදී.

ජන ක්‍රීඩා රැසකින් සමන්විත වූ මෙහි මැරතන් තරග,පාපැදි තරග, ළමා ක්‍රීඩා, කතාවන් සදහා වෙන්වූ ක්‍රීඩා හා සාම්ප්‍රධායික ජන ක්‍රීඩා ද මෙයට ඇතුලත්විය.

ජන ක්‍රීඩා
SLAF Base
Katunayaka 'Bak Maha Ulela' 2010SLAF Base

Katunayaka 'Bak Maha Ulela' 2010

අවුරුදු ගම්මානය

පැමින සිටි පිරිසගේ  අවධානය දිනා ගැනීමට ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් සංවිධානය කල  'අවුරුදු ගම්මානය' නම්වූ නවතම අංගය සාම්ප්‍රධායික ඇදුමින් පැලදුමින් සැරසී අපේකම විදහා දැක්වෙන පරිදි ජනගායනා, ජනක්‍රීඩා, රබන් පද හා වෙනත් සාම්ප්‍රධායික ක්‍රියාකාරකම් වලින් සමන්විත විය.

බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි