ගුවන් හමුදාධිපතිතුමන් දළදා මාළිගාව සහ ශ‍්‍රී මහා බෝධිය වන්දනා කරයි
9:41am on Tuesday 11th March 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පසුගිය මාර්තු මස 01 වන දින දළදා මාළිගාව සහ ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නා ලදී.

දළදා මාලිගාවේ සංචාරය අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් අස්ගිරි මල්වතු මහ නාහිමි වරුන් හමුවූ ආශිර්වාද ලබා ගැනීමද සිදු කරන ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි