ඇන්ග්ලිකන් පාදිලිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
12:01pm on Tuesday 11th March 2014
කොළඹ ඇන්ග්ලිකන් පාදිලිතුමන් වන දිලෝරාජ් රන්ජිත් කනගසබේ පාදිලිතුමන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවක් මාර්ුතු මස 10 වන දින පවත්වන ලදී. මෙහිදී පාදිලිතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු සමස්ථ ගුවන් හමුදාවටම ආශිර්වාද කිරීමද සිදු කරන ලදි.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි