ගුවන් හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමන් හමුවේ
3:31pm on Thursday 24th July 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අතර හමුවක් පසුගිය ජූලි මස 7 වන සිදු කරන ලදී.

මෙහිදී උත්තමාචාර පෙළපාලියකින් ගුවන් හමුදාධිපතිතුමන් පොලිස් මූලස්ථානය වෙතට පිළිගනු ලැබිණි. ගුවන් හමුදාධීපතිතුමන් හා පොලිස්පතිතුමන් අතර සුහද හමුවකින් අනතුරුව සමරු ථලක හුවමාරුවක්ද සිදු කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි