මොරවැව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය
3:35pm on Thursday 24th July 2014
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා මොරවැව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය පසුගිය ජූලි මස 4 වන දින පවත්වන ලදි.

මෙහිදී කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම් පී එස් මාරප්පෙරුම විසින් ගරැුුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී. කඳවුරු පරිශ‍්‍රය පරීක්‍ෂණය කරන අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් අළුතින් ඉදිකරන ලද ”ඉලංගම් මඩුව” විවෘත කිරීමද සිදු කරන ලදී.
 
පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුර් සියළුම නිළයන් අමතන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි