කටුනායක ගුවන් හමුදා කඳවුර ඩෙංගු මර්ධනට
9:04am on Tuesday 19th August 2014
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනෙහි දෙවන සහ තෙවන අදියරයන් ජනාධිපති ආරක්‍ෂක අංශ විසින් මෙහෙයවනු ලබන අතර කටුනායක ගුවන් හමුදා කඳවුර විසින් එම වැඩසටන් සංවිධානය කරනු ලබයි.

මෙම වැඩසටහන ජූලි මස 3 වන දින සිට 10 වන දින දක්වා ගම්පහ දිස්ත‍්‍රික්කයේ  ක‍්‍රියාත්මක කරනු ලබයි.

ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 400 දෙනෙකු පමණ මෙයට සහභාගි වන අතර වත්තල, මහර, මිනුවන්ගොඩ, ගම්පහ බියගම, කටාන, සීධුව, ජාඇල, රාගම, කැළණිය සහ අත්තනගල්ල යන ප‍්‍රදේශයන්හි මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරනු ලබයි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි