පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල නියෝජනයට ගුවන් හමුදාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රැසක්
9:07am on Tuesday 19th August 2014
20 වෙනි පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙළ සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට ගුවන් හමුදාව නියෝජනය කරමින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් 19 දෙනෙකු ඇතුළත්ව සිටියි. 

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ  නුවර පැවැත්වෙන මෙවර තරඟාවළිය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අමතරව ගෲප් කැප්ටන් සුජීවන් සේනාරත්න පාපැදි කණ්ඩායමේ පුහුණුකරු ලෙස සහභාගී වීමට නියමිතය.

පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලට සහභාගීවන ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්

පයිලට් ඔෆිසර් රස්නායක - මීටර 400 කාන්තා
කෝප‍්‍රල් මංජුල - උස පැනීම පිරිමි
නායක ගුවන් කාන්තා නිමාලි - මීටර 800
නායක ගුවන් භට ඩිල්ශාන් - බොක්සිං
නායක ගුවන් භට මධුශාන් - බොක්සිං
නායක ගුවන් භට වර්ණකුලසූරිය - පාපැදි
නායක ගුවන් භට සිල්වා - පාපැදි
නායක ගුවන් කාන්තා දිල්රුක්‍ෂි - පාපැදි කාන්තා
නායක ගුවන් භට වික‍්‍රමගේ - ජූඩෝ
නායක ගුවන් භට ධර්මවර්ධන - ජූඩෝ
නායක ගුවන් භට විජේවර්ධන - ජූඩෝ
නායක ගුවන් කාන්තා කෞෂල්‍යා - ජූඩෝ
සැරයන් පෙරේරා - වෙඩි තැබීම
නායක ගුවන් භට සිරිවර්ධන - වෙඩි තැබීම
නායක ගුවන් කාන්තා - මෝස පන්දු
නායක ගුවන් භට සමරසේකර - බර ඉසිලීම
නායක ගුවන් භට පීටර්ස් - බර ඉසිලීම
නායක ගුවන් භට පලඟසිංහ - බර ඉසිලීම
කෝප‍්‍රල් ප‍්‍රනාන්දු - මල්ලවපොර
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි