අන්තර් සේවා කරාතේ ශූරතාවය 2014
9:17am on Tuesday 19th August 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා සහ පිරිමි කරාතේ කණ්ඩායම් 2014 අන්තර් සේවා කරාතේ තරඟාවළියේ අනුශූරතාවය දිනාගැනීමට සමත් විය. තරඟාවළිය වැලිසර නාවික හමුදා ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පසුගිය ජූලි මස 15 වන දින නිමාවට පත්විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරඟාවලියේදී රන් පදක්කම් 9 ක්, රීදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනා ගැනීමට සමත් විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි