බණ්ඩාරනායක අන්තරජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර හා පාලවිය ගුවන් හමුදා කඳවුරෙහි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය
3:45pm on Tuesday 19th August 2014
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර හා පාලවිය ගුවන් හමුදා කඳවුරෙහි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් පසුගිය අගෝස්තු මස 1 වන දින සිදුකරන ලදි.

කෝප‍්‍රල්වරුන්ගේ සහ ගුවන් භටයින්ගේ සමාජ ශාලාව විවෘත කිරීමද මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ අතින් සිදුවිය. 17733 බලපංති සැරයන් ආනන්ද ඩබ්ජී  (මෙහෙයුම් භූමි) සහ සිවිල් සේවක හේමසිංහ මහතා ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

පාලවිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් යූජේබී නිශ්සංක  හා බණ්ඩාරනායක අන්ත
ර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ස්කොඩ‍්‍රන් ලීඩර් ඞීඑම්ඞීබී දඹකොටුව විසින් පිළිවෙලින් පාලවිය හා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුරු වලදී ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබීය.



බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර



පාලවිය ගුවන් හමුදා කඳවුර

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි