ජාතික කරාටේ ශූරතාවළිය 2014
4:14pm on Tuesday 14th October 2014
2014 ජාතික කරාටේ තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා කරාටේ කණ්ඩායම සමත්කම් දක්වන ලදි. තරඟාවළිය පසුගිය සැප්තැම්බර් මස 17 වන දින ශ‍්‍රි ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලදී. 

ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් 150 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වනු ලැබූ තරඟාවළිය ශ‍්‍රී ලංකා කරාටේ සංගමය මගින් සංවිධානය කරන ලදී. ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විසින් රන්පදක්කම් 09ක්, රිදී පදක්කම් 08 ක් සහ ලෝකඩ පදක්කම් 04 දිනා ගන්නා ලදි.

ඒකල කාටා ශූරතාවය
 නායක ගුවන් කාන්තා ෆායිස් එෆ්එස්

කාන්තා කාටා ශූරතාවය
 නායක ගුවන් කාන්තා ෆායිස් එෆ්එස්
නායක ගුවන් කාන්තා නිර්මලී
ගුවන් කාන්තා රත්නසිංහ එම්

කුමිතේ කි.ග‍්‍රෑ. 45 න් පහල
ශූරතාවය - නායක ගුවන් කාන්තා තිරිමාන්න ටීඑච්අයිඑම්

කුමිතේ කි.ග‍්‍රෑ. 50 න් පහල
ශූරතාවය - නායක ගුවන් කාන්තා ප‍්‍රනාන්දු එම්එස්සී

කුමිතේ කි.ග‍්‍රෑ. 55 න් පහල
ශූරතාවය - කෝප‍්‍රල් දිනූෂා කුමාරි ඞීපීබී

කුමිතේ කි.ග‍්‍රෑ. 61 න් පහල
ශූරතාවය - නායක ගුවන් කාන්තා නිර්මාලි ජේඒඞීඑන්

කුමිතේ කි.ග‍්‍රෑ. 67 න් පහල
ශූරතාවය - නායක ගුවන් භට සංජීව කේඒආර්

කුමිතේ කි.ග‍්‍රෑ. 75 න් පහල
ශූරතාවය - නායක ගුවන් භට හේරත් එස්සී

කුමිතේ කි.ග‍්‍රෑ. 84 න් පහල
ශූරතාවය - නායක ගුවන් භට ශාන්ත අයිජී
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි