ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරඟාවලිය
1:03pm on Monday 14th December 2009
ශ්‍රි ලංකා ගුවන් හමුදාව කණ්ඩායම සමග බි ආර් සි කණ්ඩායම අතර තුන් දින ක්‍රිකට් තරගාවලියක් 2009 දෙසෑම්බර් 11,12,13 තෙදින පුරා පන්නිපිටිය ධර්මපාල ක්‍රීඩාංගනයේ දී පැවැත්වුනු අතර එහිදී ගුවන්හමුදා කණ්ඩායම ලකුණු 07ක ජයක් හිමිකර ගත්තේය.




ශ්‍රි ලංකා ගුවන් හමුදාව පළමු ඉනිම - ලකුණු 141 සියලු දෙනා දැවී.
(මාලන් ප්‍රනාන්දු - 33)

බී.ආර්.සී පළමු ඉනිම - ලකුණු 168 සියලු දෙනා දැවී.
(රිශාන් 49/4, අජිත් කුමාර 13/3)

ශ්‍රි ලංකා ගුවන් හමුදාව දෙවන ඉනිම - ලකුණු 270 සියලු දෙනා දැවී.
(මොහාන් වික්‍රමසිංහ - 76, ඩයස් - 58)

බී.ආර්.සී දෙවන ඉනිම - ලකුණු  236 සියලු දෙනා දැවී.
(රිශාන් 71/3, අජිත් කුමාර 76/4)


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි