පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.
6:10pm on Friday 14th May 2010
මාතෘභුමියේ ඒකිය භාවය ස්වෛරිත්වය ආරක්ෂා කිරිම උදෙසා ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අභිත රණවිරුවන් අනුස්මරණය කිරිම හා ඔවුනට ගෞරව කිරිම නිමිත්තෙන් 2010 මැයි මස 11 දින සිට මැයි මස 18 දක්වා රජය රණවිරු සතියක් ප්‍රකාශ කල අතර ජාතික රණවිරු දිනය මැයි මස 18 දිනට යෙදි තිබේ.

මෙම රණවිරු සතියට සමගාමිව කොළඹ ගුවන් හමුදා කදවුරේ සේවා පුද්ගලයින් අභිත රණවිරුවන් ගෞරවනීය සිහිපත් කරමින් පහන් පුජාවක් සහා බෝධි පුජාවක් සංවිධානය කරන ලදි. මෙම අවස්තාවට නිළධාරින් සෙසු නිළයන් සිවිල් සේවක මහතුන් විශාල පිරිසක් සහභාගි විය.


පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි