2010 ගෝන්ප්‍රි පදක්කම් බලාපොරොත්තුවෙන් චන්ද්‍රිකා සුභාශිණි ඉන්දියාව බලා පිටත්වෙ.
6:45pm on Tuesday 1st June 2010
දකුණු ආසියාවේ දක්ෂ කෙටිදුර ධාවන ශුරියක් වන ගුවන් හාමුදාවේ චන්ද්‍රිකා සුභාශිණි 2010 ගෝන්ප්‍රි තරගමාලාව නියෝජනය කිරිම සඳහා පසුගිය 30 වන දින ඉන්දියාව බලා පිටත්විය.
චන්ද්‍රිකා සුභාෂිණි ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා කණ්ඩායම ජුනි මස 01 දින සිට 10 වන දින දක්වා මෙම තරගමාලාවේ බලාපොරොත්තුවෙන් තරග වැදිමට නියමිතය.

11 වන දකුණු ආසියනු ක්‍රිඩා උළෙලේ මිටර් 200 සහ මිටර් 400 ඉසව්වලින් රන් පදක්කම් ලැබු ඇය මිටර් 400x4 සහය දිවිමේ තරගයෙන් රිදී පදක්කමක් ද දිනා ගන්නා ලදී.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතමබලාපොරොත්තුව වන ඇය පෙර තරගාවලියන්වල මෙන් දක්ෂතා දක්වනු ඇතැයි අප බලාපොරොත්තු වේ.
වර්ෂයතරගාවලියතරගය ස්ථානයපැවති රට
2005අයි.පී.එස්.සීමීටර 1003කොරියාව
  මීටර 2001 
  මීටර 4002 
2006දකුණු ආසියානු ක්‍රීඩ උළෙලමීටර 400X42ශ්‍රී ලංකාව
2007අයි.පී.එස්.සී මීටර 1001කොරියාව
  මීටර 2001 
   මීටර  4001 
  මීටර 100X41 
  මීටර 400X41 
2007තායී විවෘත තරගාවලියමීටර 4001තයීලංතය
  මීටර 400X42 
2008ආසියානු ග්‍රෝන්ප්‍රී තරගාවලියමීටර 4003තායීලංතය
  මීටර   4002 
2009තායී විවෘත තරගාවලියමීටර 4001තායීලංතය
2009ආසියානු ග්‍රෝන්ප්‍රී තරගාවලියමීටර  4002චීනය
2009      ආසියානු ග්‍රෝන්ප්‍රී තරගාවලිය මීටර  400 3 හොංකොං
2008ලුසෆෝනියා තරගාවලියමීටර  4003පෘතුගාලය
201011 දකුණු ආසියාතික තරගාවලියමීටර 200 1බංග්ලාදේශය
  මීටර 4001 
  මීටර 400X42 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි