හිටපු සේවා වනිතා සභාපතිතුමියගේ සමුගැනීම
4:13pm on Monday 22nd June 2015
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිතුමියගේ සමුගනීම නිමිත්තේන් එතුමිය සදහා සමුගැනීමේ සාදයක් 2015 ජුනි 19වන දින තුන්මුල්ල ගුවන් හමුදා නිලධාරී බෝජනාගරයේදී පැවත්වින.

මෙය සංවිධානය කරනු ලැබුවේ දැනට ගුවන් හමුදා සේවා වනිතා එකකයේ සභාපතිනී ලෙස කටයුතු කරනු ලබන සමන්ති බුලත්සිංහල මහත්මිය විසිනි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි