දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමට
8:01pm on Tuesday 1st June 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සංගමයේ සභාපති මෙන්ම වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා 11 වන දකුනු ආසියාතික ක්‍රීඩා උළෙලේ තරග ජයගත් ගුවන් හමුදා ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකවන් ඇගයීමට ලක් කලේය.    

ගුවන් හමුදා මුලස්ථානයේ ඊ‍යේ (31) පැවති මෙම උත්සවයෙදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් පහක් ලබා ගත් ක්‍රීඩක කීඩිකවන් ඊලග නිලයට උසස් කල අතර සියලුම පදක්කම් ලාභීන් සදහා මුදල් ත්‍යාග පිරිනමන ලදී.

පහත දැක්වෙන්නේ ඇගයීමට ලක්වු ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය

නිලයනමක්‍රීඩාව ඉසව්වජයග්‍රහණයන් දිරි දීමනා
නායක ගුවන් භටබණ්ඩාර ඩ්බ්.ජී.කේබර එසවීම   .56 කි.ගැරන් පදක්කමමුදල් ත්‍යාග සහ ඊලග නිලයට උසස් කිරිම
ගුවන් කාන්තා රස්නායක ආර්.එම්.සි.එස්මලල ක්‍රිඩා400මිරන් පදක්කමමුදල් තගය සහ ඊලග  නිලයට උසස් කිරිම
   මි.400රිදි පදක්කම 
ගුවන් භටඑඩ්වඩ් ආර්.ජේ.කරාටේකාතාරන් පදක්කමමුදල් ත්‍යාගය සහ ඊලග  නිලයට උසස් කිරිම
කෝප්‍රල්ප්‍රියදර්ශණි ඩි.ඩි.පී  මළල ක්‍රිඩා මි. 400x4රන් පදක්කමමුදල් ත්‍යාගය සහ ඊලග  නිලයට උසස් කිරිම
   මි. 100    රිදී පදක්කම 
   මි. 200    රිදී පදක්කම 
කෝප්‍රල්බුද්ධිකා එච්.පී.එස් මළල ක්‍රිඩා මි. 100x4  රන් පදක්කමමුදල් ත්‍යාගය සහ ඊලග  නිලයට උසස් කිරිම
ගුවන් භටවිජේරත්න ජීඩිසීඩීජුඩො52 කි.ග්‍රෑ.රිදී පදක්කමමුදල් ත්‍යාග
ගුවන් භටබණ්ඩාර එච්.එම්.සී.ජේ.ජුඩෝ66 කි.ග්‍රෑ.රිදී පදක්කමමුදල් ත්‍යාග
නායක ගුවන් භට සමරසේකර ආර්.එම්.ආර්.ආර්.බර ඉසිලීම66 කි.ග්‍රෑ.රිදී පදක්කමමුදල් ත්‍යාග
ගුවන් භටසිරිසේන එම්.ජී.ආර්.මේස පන්දුකණ්ඩායම් තරගරිදී පදක්කමමුදල් ත්‍යාග
ගුවන් භටසිරිසේන එම්.ජී.ආර්.මේස පන්දුකණ්ඩායම් තරගරිදී පදක්කමමුදල් ත්‍යාග
   යුගලලෝකඩ 
   මිශ්‍ර යුගලලෝකඩ 
ගුවන් කාන්තාදර්ශිකා එම්.බී.අයි.එම්. මේස පන්දුකණ්ඩායම් තරගරිදී පදක්කම මුදල් ත්‍යාග
   යුගල
ලෝකඩ 
   මිශ්‍ර යුගලලෝකඩ 
කෝප්‍රල්ප්‍රදීපිකා කේ.ජී.ඩී වෙඩි තැබීම  50 මී.රයිෆල්රිදී පදක්කමමුදල් ත්‍යාග
   කණ්ඩායම් තරගයලෝකඩ 
   50 මී. රයිෆල්රිදී පදක්කම 
කෝප්‍රල්විජේරත්න ජී.ඒ.ජී.ඒ.වෙඩි තැබීම  25 මී.පිස්ටල්රිදී පදක්කම මුදල් ත්‍යාග
කෝප්‍රල්රමණී එච්.කේ.ආර්.පීවෙඩි තැබීම  50 මී.රයිෆල් රිදී පදක්කමමුදල් ත්‍යාග
   කණ්ඩායම් තරගයලෝකඩ 
ගුවන් භටවික්‍රමසිංහ යු.ජී.මළල ක්‍රිඩාමි. 400x4රිදී පදක්කමමුදල් ත්‍යාග
ගුවන් කාන්තාසල්ගාදු ඩී.එල්.පී.දුනු විදීම  කණ්ඩායම් 70 මි.රිදී පදක්කමමුදල් ත්‍යාග
ගුවන් කාන්තාමල්ලිකා වයි.එම්.දුනු විදීමකණ්ඩායම් 70 මි.රිදී පදක්කමමුදල් ත්‍යාග
ගුවන් භට වල්ගම්පොල ඩි.පී.එස්.මේස පන්දුකණ්ඩායම් තරගරිදී පදක්කමමුදල් ත්‍යාග
නායක ගුවන් භටසෙනවිරත්න පී.ඒ.සී.කරාටේ කණ්ඩායම් කාතාරිදී පදක්කමමුදල් ත්‍යාග
   55 කි.ග්‍රෑ ලෝකඩ පදක්කම 
ගුවන් භටජයතිලක බී.කේ.ආර්.බර ඉසිලීම94 කි.ග්‍රෑ.රිදී පදක්කමමුදල් ත්‍යාග
ගුවන් භටලියනගේ ආර්.අයි.මල්ලව පොර94 කි.ග්‍රෑ.ලෝකඩ පදක්කමමුදල් ත්‍යාග
කෝප්‍රල්අබේසිංහ එන්.එස්.වොලිබෝල්කණ්ඩායම්රිදී පදක්කම මුදල් ත්‍යාග
කෝප්‍රල්අබේකෝන් ඒ.එම්.පී.සි.වොලිබෝල්කණ්ඩායම්රිදී පදක්කම මුදල් ත්‍යාග
ගුවන් කාන්තාඩිල්හානි එස්.පී.එන්.කබඩිකණ්ඩායම් රිදී පදක්කමමුදල් ත්‍යාග
ගුවන් කාන්තාලක්මාලි එම්.එම්. කබඩිකණ්ඩායම්රිදී පදක්කමමුදල් ත්‍යාග
දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමටදකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමට

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි