පලවන කොරියානු තානාපති හා කුකුයිවොන් කුසලාන තයිකොන්ඩෝ ශූරතාවලිය 2015
6:16am on Saturday 4th July 2015
පලවන කොරියානු තානාපති හා කුකුයිවොන් කුසලාන තයිකොන්ඩෝ ශූරතාවලිය 2015 පසුගිය 26 සහ 27 යන දෙදින සුගතදාස ගෘහස්ථ කි්‍රඩාංගනයේදී සාර්ථකව නිමාවට පත්විය. කොරියානු ජනරජයේ තානාපති ගරු වොන් සෑමි චෑන්ග් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා තයිකොන්ඩෝ ක්‍රීඩකයින් මුලික වටයේ තරග වලින් එක් රන් පදක්කමක් සහ එක් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය තුලදී ගුවන් හමුදා කණ්ඩායම විසින් රන් පදක්කමි 01 ක් රිදී පදක්කමි 01 ක් සහ ලෝකඩ පදක්කමි 06 ක් දිනා ගැනීමට සමත්විය.

VAW01813    නාගුකා         දිසානායක ඩීඑමිපී     රන් පදක්කමි
024527         නාගුභට         හේරත් එචිඑමිආර්අයි     රිදී පදක්කමි
026300         නාගුභට         සිංහරගේ වයිඅයි         ලෝකඩ පදක්කමි
024528         නාගුභට         තිලකරත්න ඩීටීඑල්     ලෝකඩ පදක්කමි
025053         නාගුභට         රණසිංහ ආර්ඒඑස්ඩී     ලෝකඩ පදක්කමි
VAW01835   නාගුකා          වාසනා එමිඑල්සී         ලෝකඩ පදක්කමි    
VAW01677   නාගුකා          ගුනවර්ධන කේටීඅයිඑස්     ලෝකඩ පදක්කමි
VAW02085    ගුකා              අලූත්ගේ එස්එමි         ලෝකඩ පදක්කමි

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි