සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ වාටිටු අංක 03 හි සංචාරයක
8:27am on Friday 17th July 2015
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සමන්ති බුලත්සිංහල මැතිණියගේ මගපෙන්වීම මත සේවා වනිතා ඒකකයේ සේවක මණ්ඩලය හා එම මැතිණිය 2015 ජුලි මස 08 වන දින මුල්ලේරියාව රෝහලේ වාටිටු අංක 03 හි සංචාරයක නිරත විය.
මෙම රෝහල් වාටිටුවෙහි නඩත්තු කටයුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් 1985 සිට සිදු කරනු ලබන අතර මෙම සංචාරයේදී ප‍්‍රථීකාර ලබන රෝගීන් සදහා අවශ්‍ය දහවල් ආහාරය සහ තෑගි පාර්සල් ඇතුලු භාණ්ඩ රැුසක් ප‍්‍රධානය කරන ලදි. එසේම රෝගීන්ගේ මානසික සෞඛ්‍ය තත්වය වර්ධනය කරනු පිණිස විවිධ විනෝදාත්මක වැඩසටහන් කිහිපයක්ම ගුවන් හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම ඉදිරිපත් කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි