41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී ගුවන් හමුදා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා
9:19am on Thursday 27th August 2015
ගුවන් හමුදා පාපැදි ක්‍රීඩක කෝප්‍රල් බුද්ධික වර්ණකුලසූරිය පසුගියදා බුලත්සිංහලදී නිමාවට පත්වූ 41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පාපැදි තරඟයේ තුන්වන ස්ථානය හිමි කරගැනීමට සමත්විය.

එහිදී ගුවන් හමුදා කාන්තා පාපැදි සංචිතයේ ක්‍රීඩිකාවන් කාන්තා අංශයේ පළමු, දෙවන සහ තුන්වන ස්ථානයන් දිනාගැනීමට සමත් විය.

පළමු ස්ථානය - නායක ගුවන් කාන්තා ප්‍රියදර්ශනී පීඑස්

දෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා පෙරේරා ටීඑන්

තුන්වන ස්ථානය - නායක ගුවන් කාන්තා දිල්රුක්ෂි ඒඑම්ඩී


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි