2016 කේ එල් අන්තර්ජාතික අන්තර්-නගර කබඩි තරඟාවළියේ කාන්තා අංශයේ ශූරතාවය ගුවන් හමුදාවට
8:34am on Tuesday 3rd May 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කබඩි කණ්ඩායම පසුගිය අපේ‍්‍රල් මස 26 වනදා නිමාවට පත්වූ කේ එල් අන්තර්ජාතික අන්තර්-නගර කබඩි තරඟාවළියේ ශූරතාවයට හිමිකම් කියන්නට සමත්කම් දක්වන ලදී.  මැලේසියාවේදී පැවති මෙම තරඟාවළියේ අවසන් මහා තරඟය මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 32-18 ක් ලෙස පරදවා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සිය ජයග5හණය තහවුරු කරඑගනක්නා ලදී.

1. විංග් කමාන්ඩර් කේකේටී දමයන්ති - කළමණාකාර
2. බලපන්ති සැරයන් කරුණාතිලක ජීඒපීඑන් - තාක්‍ෂණික නිළධාරී
3. කෝප‍්‍රල් නිශාන්ත කේඒපී - පුහුණුකරු
4. ඒ ඩබ් /2676 කෝප‍්‍රල් ජයසුන්දර  ජේඑම්ඒපී
5. වීඒඩබ් /01334 කෝප‍්‍රල් ජයසුන්දර ජේඑම්ඒපී
6. ඒ ඩබ් /3002 නායක ගුවන් කාන්තා සුගන්ධි පී
7. ඒ ඩබ් /3004 නායක ගුවන් කාන්තා මල්කාන්ති එස්
8. ඒ ඩබ් /3007 නායක ගුවන් කාන්තා හේරත් ටීඑම්ජීකේ
9. ඒ ඩබ් /3012 නායක ගුවන් කාන්තා කුමාරි ඩීඑම්ඩීඑස්
10 ඒ ඩබ් /3013 නායක ගුවන් කාන්තා තිලක්‍ෂනී පීඑම්
්11 ඒ ඩබ් /3373 නායක ගුවන් කාන්තා ගණතිලක එච්එම්එස්එම්
12. ඒ ඩබ් /1337 නායක ගුවන් කාන්තා ලක්මාලි එම්එම්
13. ඒ ඩබ්/1272 නායක ගුවන් කාන්තා ලක්මාලි ජේඑන්
14. ඒ ඩබ් / 02011 නායක ගුවන් කාන්තා ජයසිංහ ඩබ්ජීඑස්
15. ඒ ඩබ්/ 01336 කෝප‍්‍රල් දිල්හානි එස්පීඑන්
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි