අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද ගුවන් භට නිවාඩු නිකේතනය විවෘත කෙරේ
11:32pm on Friday 13th May 2016
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද ගුවන් භට නිවාඩු නිකේතනය අද (2016 මැයි 13) දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් විවෘත කරන ලදී.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම නිවාඩු නිකේතනයෙහි ඉදිකිරීම් කටයුතු අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු වැඩ සේවා අංශය මගින් සිදු කරන ලදී.

ගුවන් හමුදා සිවංල් ඉංජිනේරු අද්‍යක්‍ෂක එයාර් කොමඩොර් රුචිර සමරසිංහ, අනුරාධපුර කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බන්දු එදිරිසිංහ, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි