ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් ගොවීන් සඳහා කෘෂිකර්ම වැඩමුළු කිහිපයක් සංවිධානය කරයි
12:40pm on Friday 22nd July 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් උතුරු නැගෙනහිර පළාත්වල ගොවි ජනතාව සදහා ප‍්‍රායෝගික වගාව සදහා තිරසාර කෘෂිකර්ම පිළිවෙත් හා සත්ව නිෂ්පාදනය යන්න තේමා කර ගනිමින් වැඩමුළු කිහිපයක් සිදු කරන ලදි.

මෙම වැඩමුළුවේදී සත්ව පාලනය පිළිබදව සහ රසායනික පොහොර භාවිතයේ අවාසි හා කාබනික පොහොර භාවිතා කිරීමේ වාසි පිළිබදව දැනුම ලබා දීම සිදු කරන ලදි.

කටුනායක ගුවන් හමුදා කඳවුරු විධායක කෘෂි ඒකකයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අයි වීරරත්නගේ අධීක්‍ෂණය සහ එම ඒකක කාර්ය මණ්ඩලයේ සහයෝගය යටතේ මෙම වැඩසටහන් මාලාව සාර්ථකව නිමා කරන ලදි.

SLAF Academy China Bay


SLAF Base Vavuniya



SLAF Station Ampara



SLAF Station Iranamadu



SLAF Station Palaly

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි