ඕස්ටෙ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායම පල්ලේකැලේ සිට කොග්ගල දක්වා ගුවනින්
8:56am on Tuesday 2nd August 2016
"වෝන් මුරලි" කුසලානය සඳහා තරඟවැදීමට ශ‍්‍රී ලංකාවට පැමිණි ඕස්ටෙ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායම ප‍්‍රථම ටෙස්ට් තරඟයෙන් අනතුරුව ගුවන් හමුදා හෙලිටුවර්ස් MI-17 ගුවන් යානයකින් පල්ලේකැලේ සිට කොග්ගල දක්වා 2016 ජූලි මස 31 වන දින පැමිණි අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කොග්ගල කඳවුරු අණ දෙන නිළධාරී ගෘප් කැප්ටන් චමින්ද වික‍්‍රමරත්න මහතා විසින් ඔවුන්ව ගුවන් හමුදා කොග්ගල කඳවුරු පරිශ‍්‍රය වෙත සාදරයෙන් පිළිගන්නා ලදි’


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි